දළදා මැඳුර අබියස සිංහලේ අධිෂ්ඨාන පූජාව…

January 25, 2016

සිංහලේ ජාතික පෙරමුණ සංවිධානය කළ විශේෂ රථ පෙළපාලිය (පෙරේදා) කොළඹ සිට මහනුවර දක්‌වා ගමන් කළ අතර එයින් පසුව ශ්‍රී දළදා මාලිගාව අබියස විශේෂ අධිෂ්ඨාන පූජාවක්‌ද පවත්වනු ලැබීය. මෙම වැඩසටහනට සහභාගි වූවෝ මාතෘ භූමියටත්, සිංහල ජාතියටත්, සම්බුද්ධ ශාසනයටත් එල්ලවී ඇති තර්ජන හමුවේ දේශපාලන පක්‍ෂ භේදයෙන් තොරව රට, ජාතිය සුරැකීමට ඉදිරියට පැමිණෙන බව සපථ කළහ. ඡායාරූපයේ දැක්‌වෙන්නේ එම අධිෂ්ඨාන පූජාවට සහභාගි වී සිටි පිරිසය.
සිරිල් විමලසුරේන්ද්‍ර

sinhale

Sammy

Previous story Next story

Leave a comment

t

o

p