සිරස තවත් රූපවාහිනී නාලිකාවක් අරඹයි..

January 19, 2016

සිරස මාධ්‍ය ජාලය විසින් .වත් රූපවාහිනී නාළිකාවක් ආරම්භ කර තිබේ.

මෙම නාළිකාව ‘TV 1’ ලෙස නම් කර ඇති අතර එය හඳුන්වා දීමේ උත්සවය ඊයේ පැවැත්වින.

මෙම නව නාළිකාව අනිද්දා දිනයේ සිට සිය විකාශණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p