බීමත් රියදුරන් අල්ලන්න විශේෂ මෙහෙයුමක්

December 20, 2015

උත්සව සමයේදි බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළේ රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් මෙම පියවර අනුගමනය කරන බවයි.

නිවාඩු දිනවල විනෝද චාරිකා යාමේදී වඩාත් විමසිලිමත් විය යුතු බවද රුවන් ගුණසේකර මහතා සිහිපත් කළා.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p