ක්‍රිකට් නිලවරණය ජනවාරි 3දා

December 15, 2015

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා විධායක සභාවේ නිලධාරී මණ්ඩලය තෝරා ගැනීමේ නිලවරණය ජනවාරි මස 03වෙනිදා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිදු කිරීමට නියමිතය.

පසුගියදා (04) අවසන් දිනය වූ නිලවරණය සඳහා වූ නාමයෝජනා පිළිබඳ විරෝධතා දැන්වීම් සම්බන්ධයෙන් දෙසැම්බර් මස 10වෙනිදා පැවති වාචික නියෝජනයන් පරිදි විරෝධතා විභාග කිරීමෙන් පසුව පිළිගත් නාමයෝජනා ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව පිළිගත් නාමයෝජනා අතර පහත සඳහන් තනතුරු සඳහා දැක්නෙ නාම යෝජනා වේ,

ගරු සභාපති තනතුර –
1. කුකුළගේ සුමිත් රත්නසිරි පෙරේරා මහතා
2. උඩුවටුවගේ ජනත් ප්‍රිය තිලංග සුමතිපාල මහතා
3.ජයන්ත ධර්මදාස මහතා
4. නිශාන්ත රණතුංග මහතා

ගරු උප සභාපති තනතුර –
1. ජයන්ත ධර්මදාස මහතා
2. අමුලුගමගේ ෂම්මි ශිරාජ් සිල්වා මහතා
3. අර්ජුන රණතුංග මහතා

ගරු ලේකම් තනතුර –
1. එම්.ඒ.සී. ද සිල්වා මහතා
2. කේ.ඒ.ජේ.එච්. පෙරේරා මහතා

ගරු සහකාර ලේකම් තනතුර –
1. ආර්. යූ. වික්‍රමරත්න මහතා
2. එන්.එල්.කේ. රත්නායක මහතා
ගරු භාණ්ඩාගාරික තනතුර –
1. ඒ.එස්.එස්.සිල්වා මහතා
ගරු සහකාර භාණ්ඩාගාරික තනතුර –
1. එල්.එම්.බී.ඩී. රඹුක්වැල්ල මහතා

තරග කමිටුව (තනතුරු 05) –
1. අරුමාදුර අරුණ විජය ද සිල්වා මහතා
2. බන්දුල තිලක් දිසානායක මහතා
3. විදානලාගේ ශම්මි ප්‍රසන්න ගුණසේකර මහතා
4. ආඩම්බරගේ මහේෂ් ප්‍රියංක ද අල්විස් මහතා
5. ලියනදුරගේ කසුන් ඉන්දුම ප්‍රනාන්දු මහතා
6. මාලන් මැජේලා ප්‍රනාන්දුපුල්ලේ මහතා
7. ජනක් මනුජ කාර්යප්පෙරුම මහතා
8. වලිමුණි ශිරාන් බෙනිටො මෙන්ඩිස් අබේසේකර මහතා
9. ටුවාන් රිස්වාන් බදුර්ඩීන් මහතා
10. ජී.ආර් ඉද්දමල්ගොඩ මහතා
විනිසුරු කමිටුව (තනතුරු 05) –
01. රියාස් නවුෂාන් අලී මෙහොමඩ් රෆීල් මහතා
02. ආර්. වී. වික්‍රමරත්න මහතා
03. එස්.ඩබ්.එල් ප්‍රනාන්දු මහතා
04. ලාල් රණසිංහ මහතා
05. ඒ.ඒ.ඩබ්. ද සිල්වා මහතා
06. අබු මෙහොමඩ් සිද්ධික් මහතා
07. දීපාල් දේවින්ද මදුරප්පෙරුම මහතා
08. ආර්.එම්. රහමාන් මහතා
09. එම්. ඉෂාක් ෂහබ්ඩීන් මහතා
10. සංජය ප්‍රිය අභිලාෂ් අත්තනායක මහතා
11. සී. එල්. ඒ රත්නායක මහතා
12. සමන් සද්ධා වාගිෂ්වර හේවාවිතාරණ මහතා

– news.lk

Sammy

Previous story Next story

Leave a comment

t

o

p