ඇන කොටා ගන්නා යුගය නැති කරමු

October 23, 2015

පාර්ලිමේන්තුවේදී හැමෝටම වාගේ චෝදනා මුඛයෙන් කතා කළ කෙනෙකු ගුවන් තොටුපොළෙන් යන්න ගියාම නොයෙකුත් හේතූ නිසා ගමන අවහිර තියෙනවා. හැබැයි අපේ ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් කාරුණික වෙලා ඒ අයට යන්න ඉඩ තියෙනවා. විශේෂයෙන් අගමැතිතුමාගේ මැදිහත්වීමෙන්. අපි අපිම ඇන කොටාගෙන, අපිම නැතිවෙන යුගය අපි නවත්තන්න  ඕනෑ යනුවෙන් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය. අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ නිවිතිගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට සහභාගි වෙමිනි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p