වාස්ට චෝදනා එල්ලවුණු නඩු තීන්දුව නොවැම්බර් 27 දා

October 12, 2015

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට චෝදනා එල්ලවී ඇති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතන සිද්ධියේ නඩු තීන්දුව නොවැම්බර් මස 27 වන දින ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය විසින් දැනුම් දී තිබේ.

අදාළ නඩුව අද (12) කැඳවූ අවස්ථාවේදී නඩු කටයුතු අවසන්වී ඇති බැවින් තීන්දුව ප්‍රකාශයට පත් කළ හැකි බව අධිකරණයේ තීරණය වූ බව වාර්තාවේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p