මුදල් ඇමතිට කිසිම බැංකුවක් නෑ

September 22, 2015

ඇමති මණ්ඩලයට විෂයයන් බෙදීම යටතේ මෙරට සියළු රාජ්‍ය බැංකු, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ප‍්‍රධාන පෙලේ ආයතන රැසක් කබිර් හෂීම් මහතා යටත් ඇති රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට පවරා ඇත.

එසේ මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කර ඇත්තේ ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව, ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව, ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකුය.

ශ‍්‍රී ලංකා මහ බැංකුවද ඇත්තේ අගමැතිවරයා යටතේ ඇති ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයටයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p