කිම් කාර්ඩිෂන් පැරදූ කයිලි

September 19, 2015

කිම් කාර්ඩිෂන් සයිබර් ලෝකය තුළ ඉහල ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඉන්න චරිතයක් බව ප්‍රකට කරුණක්. නමුත් පසුගියදා අලුතින් ආරම්භ කරන ලද

කාර්ඩිෂන් පවුලේ වෙබ් අඩවිය සහ app වෙත පිවිසුණු හැකර්වරියක් අනාවරණය කළ පරිදි කිම්ට වඩා ජනප්‍රියත්වයක් ඇගේ නැගණිය වන කයිල් ජෙනර්ට හිමිව තිබේ. කර්ඩිෂන් පවුලේ වෙබ් අඩවිය ඇතුළු වූ ඇලෙක්සි ස්මිත් නම් හැකර්වරිය කාර්ඩිෂන් සහෝදරියන්ට ඇති රසිකයන් ප්‍රමාණය වෙන වෙනම ඇගේ බ්ලොග් පිටුව හරහා ප්‍රසිද්ධියට පත් කර ඇත. මේ තොරතුරු අනුව දෙවනුව වැඩිම රසිකයන් පිරිසක් සිටින්නේ කාර්ඩිෂන්ගේ තවත් නැගණියක් වන කෝල් කාර්ඩිෂන්ටයි. කිම්ට හිමව ඇත්තේ තුන්වන ස්ථානයයි. තවමත් 18 හැවිරිදි වියේ පසුවන කයිල් ජෙනර් රුපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් සහ නිරූපණ ශිල්පිනියක්ද වේ.kim-kardashian-pregnant-baby-boy-ftr kim-kardashian-shoping-at-celine-on-rodeo-drive-in-beverly-hills-06-12-2015_1 Kylie-Jenner-Kim-Kardashian

Sammy

Previous story Next story

Leave a comment

t

o

p