අනගාරික ධර්මපාලතුමන් ගේ 151 වැනි ජන්ම දින සමරු උළෙල අද

September 17, 2015

මෙරට ජාතික පුනර්ජීවනය සහ බුදු දහමේ අභිවෘද්ධිය තකා ජීවිතය කැප කළ ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ නිර්මාතෘ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 151 වැනි ජන්ම දින සැමරුම අදට (17 දාට) යෙදී තිබේ.

මේ නිමිත්තෙන් රට පුරා දම්පල් සමරු උත්සව පැවැත්වෙන අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ උත්සවයක්‌ අද පෙ.ව. 10.00 ට කොළඹ 10 පූජ්‍ය හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි මාවතේ මහා බෝධි මූලස්‌ථානයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝ නායක බානගල උපතිස්‌ස නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි එම උළෙල සංවිධානය කර තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p