හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පාසිකුඩා වෙරලේදී ගත් අපූරු ඡයාරූප පෙලකි මේ.
රාජපක්‍ෂ මහතා 2005 වසරේදී ජනාධිපති ධුරයට පත් වන විට මෙම ප‍්‍රදේශයේ යුධ බිය පැතිරී ගොස් වෙරල තීරයන් පාළුවට ගොස් තිබිනි.
ඒ මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වුවද රටට දිනා දුන් ජයග‍්‍රහණය නිසාවෙන් දෙස් විදෙස් සංචාරක පාරාදීසයක් බවට මෙම වෙරළ තීරයන් පත්ව තිබේ.
Leave a comment