දිමුගේ පුතාට නියෝජ්‍ය ඇමතිකමක්

September 11, 2015

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා මහවැලි හා පරිසර නියෝජ්‍ය ඇමති ලෙස සහ දුෂ්මන්ත මිත්‍රපාල මහතා බුද්ධ ශාසන හා අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය ලෙස ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ  (10) දිවුරුම් දී ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p