මහපාරේ වී ගොවියන් උද්ගෝෂණයේ

September 8, 2015

උහන කොන්ගස් හන්දියේ පිහිටි රජයේ වී අලෙවි මධ්‍යස්ථානයේ ඉදිරිපිට වී ගොවියන් මේ වනවිට උද්ගෝෂණයක් ආරම්භ කර තිබේ. රැගෙන එන ලද වී මිලදී නොගැනීමට විරුද්ධව ආරම්භ කර ඇති මෙම විරෝධතාව නිසා මහාමාර්ගයේ වාහන ගමනාගමනයට බාධා ඇති වී ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි කරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p