ජයලලිතාගෙන් මෝඩිට ඉල්ලීමක්

September 2, 2015

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් 16 දෙනා නිදහස් කර ගැනීමට මැදිහත් වන ලෙස තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජෙයරාම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් එම ඉල්ලීම සිදුකර ඇති බව සඳහන්ය.

මුහුදු සීමා උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයන් 16 දෙනෙකු වෙත්තලකේර්නි සහ නයිනතිව් දූපතට බටහිර මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් පසුගිය 31 වනදා අත්අඩංගුවට ගන්නා ලදී.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p