FUTA මහ පුටු වෙනස

August 31, 2015

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ඊයේ පැවති වාර්ෂික සමුළුවේදී දී  නව නිලධාරී මණ්ඩලය තේරී පත්වී ඇති බව එම සම්මේලනය පවසයි.
නව සභාපති ලෙස ආචාර්ය ප්‍රීමාල් ප්‍රනාන්දු පත් වී තිබේ.
ඒ අනුව එහි ලේකම්  ආචාර්ය ඒ.ඩබ්ලිව් විජේරත්න බව සදහන්.
නව උප සභාපතිවරුන් ලෙස ආචාර්ය යූ.අනුර කුමාර, ආචාර්ය එස්.අරිවල්සාන්, ආචාර්ය රංගික හල්වතුර, ආචාර්ය එස්.බන්නැහැක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන ලියනගේ යන අය තේරීපත්ව ඇති අතර නව උප ලේකම්වරුන් ලෙස ආචාර්ය ශාමලා කුමාර්, ආචාර්ය චමින්ද එගොඩවත්ත, ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනි කුමුදු සුමේධා යන තේරී පත්ව ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p