බදියුදීන් ට වැඩ වරදී?

August 4, 2015

පසුගිය කාලය පුරා ආන්දෝලනයට තුඩු දුන් විල්පත්තුවේ සිදුකළ නීති විරෝධී වනාන්තර කැපීම සහ නීති විරෝධී නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් සැප්තැම්බර් 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි කර්මාන්ත ඇමැති රිෂාඩ් බදියුදීන්ට අභියාචනාධිකරණය අද (4) නොතීසි නිකුත් කළේය.
ස්වභාවික යුක්ති කේන්ද්‍රය විසින් බදියුදීන් ඇමැතිවරයා ඇතුළු 6 දෙනකු වග උත්තරකරුවන් කරමින් ගොනු රිට් පෙත්සම විභාගයට ගත් අභියාචානාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා හා එච්.සී.ඩී.මඩවල මහත්මිය එම නියෝගය නිකුත් කළහ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p