ජනපති හදිසියේම මොරගහකන්දට

August 3, 2015

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පෙරවරුවේ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ හදිසියේ නිරික්ෂණය කළේය.
එ් එහි ප‍්‍රගතිය සම්බන්ධයෙන් නිරීක්‍ෂණය කිරීම සදහා.
එම අවස්ථාවට ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආර්.බී. තෙන්නකෝන් ද සමඟ ජනපති එහි ප්‍රගතිය සොයා බැලීමට එක්විය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p