හිටපු මන්ත්‍රීවරුන්ගේ රජයේ වාහන ලබාදිය යුතුයි -මැ.කො

August 3, 2015

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් භාවිතා කරන ලද සියලුම රජයේ වාහන වහාම ක්‍රියාත්මක වන පරිදි යළි බාරදිය යුතු බවට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය විසින් නියෝග කර තිබේ.
එසේ නොවන්නේනම් එවැනි වාහන අත්අඩංගුවට ගැනීමට පොලීසියට උපදෙස් ලබාදී ඇති බවද කොමසාරිස්වරයා සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p