හකීම්ට මුස්ලිම් ජනයා හූ කියා පන්නති.. පොලිස් ආරක්‍ෂාව හකීම් මැද පළා යයි..

August 3, 2015

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක ඇමති රවුෆ් හකීම් පොතුවිල් ප්‍රදේශයේ පැවති ජනහමුවක් ඇමතීමට ගිය අවස්ථාවේ දැඩි ජනතා විරෝධයක් එල්ල විය.

පසුව තම අදහස් දැක්වීම නතර කල ඇමතිවරයා පිටත්ව ගියේ දැඩි පොලිස් ආරක්ෂාව මැදයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p