සෝමරත්න සභාපති පුටුව අතහරී!

July 30, 2015

රූපවාහිනි සංස්ථාවේ සභාපති තනතුරින් ඉවත් වන බව සෝමරත්න දිසානායක මහතා පවසයි.

පෞද්ගලික හේතුවක් මත මෙම තීරණය ගත් බව මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව පැවසීය.

ඒ අනූව තමන් ලබන මස 3 වැනිදා සිය තනතුරින් ඉවත් වන බව හෙතෙම කීවේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p