චීන – ශ්‍රී ලංකා පූර්ණ ආරක්ෂක සහයෝගිතාවක් ගැන සාකච්ඡා

July 24, 2015

චීනය සහ ශ්‍රී ලංකාව අතර පූර්ණ ආරක්ෂක සහයෝගිතාවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.

චිනයේ ජ්‍යෙෂ්ඨ කර්නල් ලී චෙංග්ලින් මහතා නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා හමුවී ඊයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව වාර්තා වේ.

මේ අතර කාර්මික දෝෂයකට ලක්ව මෙරට මුහුදු සීමාවට පැමිණ තිබූ ඉන්දිය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව් දෙනෙකුට මෙරට නාවික හමුදාව සහන සලසා ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p