මුහුදු මාර්ගයේ කොටසක් වසයි

July 21, 2015

කොළඹ, වැල්ලවත්ත ආශ්‍රිත මුහුදු මාර්ගයේ කොටසක් අද සහ හෙට දෙදින තුළ වසා තබනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශන කාර්යාලය පවසයි.

ඒ අනුව වැල්ලවත්ත මුහුදු මාර්ගයේ කොළඹ දෙසට ඊ.ඒ. කුරේ මාවත අසළ සිට විවේකා‍න්නද මාවත දක්වා කොළඹින් පිටවන මංතීරුව මෙලෙස වසා තමන බව සඳහන්ය.

අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස වසා තබන බව වාර්තා වෙයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p