හිරුණිකා එජාපයෙන් කොළඹට

July 12, 2015

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා අද 11 නාම යෝජනා අත්සන් තැබුවා.

ඒ අනුව ඇය කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p