යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ පිහිටුවයි

July 12, 2015

යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ පිහිටුවීමේ ගිවිසුම සඳහා මීට සුළු මොහොතකට පෙර අරලිය ගහ මන්දිරයේදී අත්සන් තැබුණා.

ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය සහ ශ්‍රීලනිපයේ පිරිසක්ද අත්සන් තබනු ලැබීය

Sammy

Previous story Next story

Leave a comment

t

o

p