20 වන නාවික හමුදා මුල් පුටුව විජේගුණරත්නටයි

July 10, 2015

වයිස් අද්මිරාල් රවීන්ද්‍ර සී විජේගුණරත්න 20 වන නාවික හමුදාපතිවරයා ලෙස පත්කොට තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරනු ලැබූ මෙම පත්වීම හෙට දිනයේ(11) සිට ක්‍රියාත්මක වන බව නාවික හමුදා මාධ්‍ය ඒකකය පවසයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p