සීලරතන හිමියන්ට මරණ තර්ජනලු

July 10, 2015

තමාට මරණ තර්ජන එල්ල වු බවට ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන ස්වාමීන් වහන්සේ විසින් කන්තලේ පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

ඊයේ සහ අද දිනයේ අවස්ථා කිහිපයකදී විවිධ දුරකථන අංක වලින් ඇමතුම් ලබාදෙමින් තමාට මරණීය තර්ජන එල්ල කළ බවට උන්වහන්සේ පැමිණිලි කර ඇති බයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p