මෙරටට මත්ද්‍රව්‍ය ගේන්න රජයේ ආයතන දෙකක නිලධාරීන් සම්බන්ධයි

June 25, 2015

මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන පුද්ගලයින් අතරින් ප්‍රධාන වශයෙන් රජයේ ආයතන දෙකක නිලධාරීන් සම්බන්ධ බවට පසුගිය සතිය වන විට තොරතුරු වාර්තා වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

වාණිජ මණ්ඩලයේ නිලධාරීන් හමු‍වී කරන ලද සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p