ධනුනගේ ඉල්ලීම ඉවතට

June 23, 2015

තම විදෙස් ගමන් තහනම සහ දේපළ තහනම ඉවත් කරන ලෙස ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණා වන ධනුන තිලකරත්න විසින් සිදු කළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය විසින් අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව අප වාර්තාකරු කීවේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p