විජයදාස රුසියාවට යයි

May 26, 2015

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා රුසියාව බල පිටත්ව ගොස් තිබේ.

රුසියාවේ  පැවැත්වෙන ජාත්‍යන්තර නීති සම්මේලනයේ විශේෂ දේශනයක් සඳහා අමාත්‍යවරයා එහි ගිය බව අධිකරණ අමාත්‍යංශය නිවේදනය කළේය.

ලබන 30 වනදා දක්වා පැවැත්වෙන මෙම නීති සම්මේලනය  රුසියාවේ සෙන්පීටර්ස්බර්ග් නුවර පැවැත්වීමට නියමිතය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p