ජනපතිට අප‍්‍රසාදය පල කිරීමේ යෝජනාවක් සම්මතයි..

May 19, 2015

පසුගිය 15 වන දා නිල කාලය අවන් වූ පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනයට යටත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට අප‍්‍රසාදය පළ කිරීමේ යෝජනාවක් ශ‍්‍රලනිප අනුරාධපුර දිස්ත‍්‍රික් සංවිධානය විසින් සම්මත කර ඇත.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම්.  චන්ද්‍රසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී අදාල යෝජනාව මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී අනිල් පුෂ්පානන්ද මහතා ඉදිරිපත් කළ අතර අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත ප‍්‍රාදේශීීය අභාවේ හිටපු උප සභාපති විජේදාස වික‍්‍රමරත්න මහතා විසින් ස්ථිර කලේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p