ලොකු ලොක්කෝ මගෙන් කේන්දර බැලූවේ ණයට

May 18, 2015

තමන්ට විවිධ තරාතාරමේ දේශපාලඥයින්ගෙන් මුදල් අයවිය යුතුව ඇති බව ජ්‍යෙතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන මහතා පවසයි.

පසුගිය කාලයේ විවිධ දේශපාලඥයන් තමාගෙන් ණයට වැඩකරවාගෙන ඒ සඳහා මුදල් ගෙවා නැති බවත් පවසන ඔහු ඔවුන්ට සේවය කිරීම සම්බන්ධයෙන් මහත් කළකිරීමට පත්ව සිටින බවත් සඳහන් කරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p