ලලිත් වීරතුංග විශේෂ විමර්ශන ඒකකයේ

May 13, 2015

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා මේවන විට විශේෂ විමර්ශන ඒකකය හමුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි.

රාඩා ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ලලිත් වීරතුංග මහතාගෙන් මෙලෙස ප්‍රශ්න කරන බව සඳහන්ය.

සුනාමියෙන් උතුරු නැගෙනහිර නිවාස අහිමි වූ ජනතාවට නිවාස තනාදීමට ලබාදුන් මුදල් වංචා කළැයි චෝදනා මත එම ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වූ සාලිය වික්‍රමසූරිය මහතා මේවන විට රිමාන්ඩ් බාරයේ පසුවෙයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p