කුමාර්ට වීසා දෙන්න ඔිස්ටෙි‍්‍රලියාවෙි භුමිකම්පාවක් ඇතිවිය යුතුද ?

May 7, 2015

අපිට තියෙනවා ආණ්ඩුවෙන් අහන්න ප‍්‍රශ්ණයක් පසුගිය සමයේ් කිවිවා දේශපාලන පළිගැනීම‘ වලට ලක්වු සියලු දෙනාට නැවත ලංකාවට එන්න ඉඩලබා දෙනවා කියලා. නේපාලයේ සිදු වු භුමි කම‘පාවෙන් පස්සේ ලංකාව දාලා ගිය මාධ්‍යවෙ‘දීන් කිහිප දෙනෙක් නැවත ගෙන්වා ගැනීමට රජය කටයුතු කලා  ඒත් එ් බොහෝ දෙනෙකු විසින් කල ඉල්ලීම නිස  ඔවුන් ලංකාවට එන්න අවශ්‍යයයි කියලා ඉල්ලීම කලත් එ් ඉල්ලීම වලට ඉඩ ලැබුනේ නෑ.අපි අහනවා වර්තමාන රජයෙන් කුමාර්ට වීසා දෙන්න ඔිස්ටෙි‍්‍රලියාවෙි භුමිකම්පාවක් ඇතිවිය යුතුද කියලා? පෙරටුගාමී සමාජවාදී පක්ශය අද 07 දින පෑවෑත්වු මාධ්‍ය හමුවේදී එම පක්ශයේ දේශ්පාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා මේ බව පෑවසීය.මාධ්‍ය හමුව සදහා දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත මහතාද සහභාගී විය. වෑඩි දුරටත් අදහස් දෑක්වු දුමින්ද නාගමුව මහතා…… රටේ ජනතාව ඉල්ලුවේ ප්‍රජාතන්ත්‍රවාදය. ඒත් අපිට දෑන් හොදටම තේරෙනවා කාටද ප්‍රජාතන්ත්‍රවාදය ඉටු කර ගත්තේ කියලා.පසුගිය කාලයේ සරත් ෆොන්සේකා මහත්තයා තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබදව ප්‍රශ්ණ්ය විසදාගත්තා.හිටපු මන්ත්‍රීවරු තමන්ගේ ප්‍රශ්ණ විසදා ගත්තා.පෑරදුනු මන්ත්‍රීවරෑ එකතු කරගෙන ජාතික ආණ්ඩු පිහිටෙව්වා.දෑන් ඒ ගොල්ලන්ගේ ප්‍රශ්ණවිසදාගෙන යනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලලා හඩ නගපු අයගේ ඉල්ලීම් ඉටුවෙලා නෑ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p