පලාලි කඳවුර ඉදිරිපිට විරෝධතාවක්

May 6, 2015

යාපනය වාසවිලාන් ප‍්‍රදේශයේ ජනතාව පලාලි යුද හමුදා කඳවුර ඉදිරිපිට කපුරු දල්වා විරෝධතාවක නිරත වී ඇත.

යාපනය වාසවිලාන් හි පිහිටි වෛරව කෝවිලට යාමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වුණා.

 

මේ සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශිවඥානම් ශ‍්‍රීධරන් මහතා ද සහභාගි වී ඇතැයි සදහන්.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p