මගේ ක්‍රියාමාර්ගයන් ගැන ලබන සතියේ ජනතාවට දැනගත හැකිවෙයි

May 6, 2015

තමන්ගේ ඉදිරි ක්‍රියාමාර්ගයන් පිළිබඳව එළඹෙන සතිය තුළ ජනතාවට දැනගැනීමට හැකියාව ලැබෙනු ඇති බව පසුගියදා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වු එහි හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි.

අමරසිංහ මහතා දේශපාලන පක්ෂ කිහිපයක් සමග පසුගියදා සාකච්ඡා පවත්වා ඇති බවට විවිධ මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණි

Sammy

Previous story Next story

Leave a comment

t

o

p