වෙසක් සමයේ වයිෆයි දන්සල් දෙකක්

May 3, 2015

වෙසක් මහෝත්සවය නිමිත්තෙන් නොමිලේ අන්තර්ජාල පහසුකම් සපයාදෙන වයිෆයි (WiFi) දන්සල් දෙකක් කොළඹදී සහ මාතරදී සක්‍රීය කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පියවර ගෙන තිබේ.

ඒ අනුව කොළඹ වයිෆයි දන්සල ලේක් හවුස් සදහම් වෙසක් කලාපයේදීද, මාතර මහජන පුස්තකාලය සහ රෝහල් පරිශ්‍රය ආවරණය කරමින් මාතර වයිෆයි දන්සල ස්ථාපිත කෙරෙන බවත් නියෝජිතායතනය සඳහන් කරයි.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p