අද ජවිපෙ බිස්නස් එකක්..

April 30, 2015

අද ජවිපෙ නායකයන් කරන්නේ පක්ෂයෙන් හම්බ කරගෙන කන එක යයි එම පක්‍ෂ ජනාධිපතිවරණ අපේක්‍ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නන්දන ගුණතිලක මහතා පවසයි.

‘අද ජවිපෙ බිස්නස් එකක් වෙලා. මේක කරන්නේ ව්‍යාපාරිකයන් සම්බන්ධ කරගෙන කියන එක ප‍්‍රසිද්ධ රහසක්. එදා අපි හදපු සමාජවාදය අද ජවිපෙ ඇතුළෙ නෑ. වෙන කරන්න දෙයක් නැති නිසා අද ඉන්න නායකයො මේකෙන් හම්බකරගෙන කනවා.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p