අලූත් අවුරුද්දට ඉන්ධන හා බඩු මිල අඩු කෙරේ..

April 1, 2015

රජය විසින් අලූත් අවුරුද්දට ජනතාවට සහන සැලසීම වෙනුවෙන් තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට තීරණය කර තිබේ.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා රජයේ ජීවන වියදම් කමිටුවට උපදෙස් දී ඇත්තේ පාරිභෝගික භාණ්ඩවල අමතරව ඉන්ධන මිලද යළිත් වරක්  අඩු කිරීමට ඇති හැකියාව සොය බලන ලෙසයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p