රත්නපුරේ රැලියට යනවා

March 26, 2015

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අගමැති අපේක්ෂකයා ලෙස නම් කිරීමට සන්ධාන නායකයන්ට බලකිරීමට රත්නපුරයේදී අද පැවැත්වෙන රැුලියට තමන් සහභාගි වන බව බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ප‍්‍රකාශ කරයි.

ඔහු පවසන්නේ තමා පළාත් සභා මන්ත‍්‍රිවරුන් 40ක් සහ බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන නියෝජිතයන් 150ක් සමඟ රත්නපුර රැුලියට සහභාගි වන බවය.ඔහු සිය ෆෙස් බුක් ගිණුමේ මෙසේ සඳහන් කර ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p