දරුණු පාලකයින් පෙරළන ‘කලාව’

March 26, 2015

කලාවට, සමාජයක් වෙනස් කිරීමේ හැකියාව පවතින බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසීය.

කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ බව පැවසීය.

ලෝකයේ දරුණු පාලකයින් පෙරළා දමා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට කලාවට හැකි වී ඇති බවයි එහිදී ඇය පෙන්වා දෙන්නේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p