ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ෆොන්සේකා ෆීල්ඞ් මාර්ෂල් නිලයට උසස් වෙයි

March 22, 2015

තිස් වසරක යුද ගිනි නිමාකර සතුරා සදහටම තුරන් කරන්නට දිවිහිමියෙන් රට වෙනුවෙන් සටන් කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිදු කළ අද්වීතිය සේවාව වෙනුවෙන් අද 22 ශ‍්‍රී ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වරට ෆීල්ඞ් මාර්ෂල් නිලයට උසස් කොට පිදුම් ලැබීය.

 

ෆීල්ඞ් මාර්ෂල් නිලය විශේෂ බලතල ගණනාවකින් යුතු වන අතර කැබිනට් අමාත්‍යවරයෙකුට එහා ගිය විශේෂ බලතල ප‍්‍රමාණයක්ද මෙම තනතුරට හිමිය.දිවි ඇති තුරු තම මාතෲ භූමිය වෙනුවෙන් දිවි හිමියෙන් සේවය කල හැකි මෙම අද්විතීය නිලය විශේෂ බලතල ගණනාවකින් යුතු වන අතර කැබිනට් අමාත්‍යවරයෙකුට එහා ගිය විශේෂ බලතල ප‍්‍රමාණයක්ද මෙම තනතුරට හිමිය.

 

14710_562294160580361_8616293203316375659_n 11011615_617317815068701_4112055558320405913_n 11059677_562293947247049_3031362780178677273_n 11069813_562293960580381_3990204888460457413_n

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p