හරීන් ඕස්ටේ‍්‍රලියාවට.. රවින්ද්‍ර වැඩ බලයි..

March 19, 2015

ඌව පළාතේ වැඩබලන මහ ඇමතිවරයා ලෙස රවීන්ද්‍ර සමරවීර මහතා ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ මහතා ඉදිරියේ දී දිවුරුම් දී තිබේ.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඔස්ට්‍රේලියානු සංචාරයක නිරත ව සිටින බැවින් රවීන්ද්‍ර සමරවීර මහතා වැඩබලන මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දී ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p