ශ්‍රී ලංකාව ගැන තීරණ ගත යුත්තේ ශ්‍රී ලංකාවේ ජනතාව පමණයි

March 7, 2015

ශ්‍රී ලංකාවේ කටයුතු ගැන තීරණයක්‌ ගැනීමට හැකි වන්නේ ශ්‍රී ලාංකික ජනතාවට පමණක්‌ යෑයි දකුණු අප්‍රිකානු ජාත්‍යන්තර සබඳතා ඇමැතිනි කොආනා මාෂාබාගේ ඊයේ (06 දා) මානව හිමිකම් සමුළුව අමතා ප්‍රකාශ කර ඇත.

ජාත්‍යන්තරයට ශ්‍රී ලංකාවට මැදිහත්වීමට හිමිකමක්‌ නැහැ. ජාත්‍යන්තරය කළ යුත්තේ ශ්‍රී ලංකාවට සහයවීම පමණක්‌ යෑයි ද ඇය කියා සිටියාය.

ඇගේ මෙම ප්‍රකාශයට නැමීබියානු රජය ද සහය දක්‌වා තිබේ. නැමීබියාව ශ්‍රී ලාංකිකයන්ට මුළුමනින්ම සහය දක්‌වන බව නැමීබියානු අධිකරණ ඇමැති උමෝනි නුජෝමා කීවේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p