ජාතික ආණ්ඩුව වෙනුවෙන් හරීන් තනතුරු අතහරින්න සූදානම්

March 6, 2015

නියම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇත්තේ තමන් ළඟ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ අද පෙරවරුවේ හොරණ මදුරාවල ප්‍රාදේශීය සභාවට පැමණි අවස්ථාවේදීය.

ඔහු සඳහන් කලේ මගුල් ගෙදරක යන ගමන් එහි ආ බවයි. මහනුවර රැළියට යන්නේදැයි මාධ්‍යවේදීන් ඇසූවිට ඔහු පිළිතුරක් නොදී කියා සිටියේ එම රැළියට ආරාධනා ලැබී ඇති බවත් අද මඟුල් ගෙදරක යන බවත්ය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p