මිල්කෝ කිරිපිටි මිල පහළට

September 10, 2024

අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල පහත දැමීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 75කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1050ක්.

කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 190කින් පහත දමා ඇති බවයි මිල්කෝ සමාගම පවසයි.

t

o

p