අගමැති ආරක්ෂක අංශයට නව ප්‍රධානීන් පත්කෙරේ

February 11, 2015

අගමැති ආරක්ෂක අංශයේ නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ජයන්ත වික‍්‍රමසිංහ මහතා පත් කර තිබේ.

ඔහු මීට පෙර කටයුතු කළේ පොලිස් මූලස්ථානයට අනුයුක්තවය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p