ජර්මනියේ අයි.එස්. ප්‍රහාරයක්

August 25, 2024

ජර්මනියේ බටහිර දෙසින් පිහිටි සොලින්ගන් නගරයේ පිහි ප්‍රහාරයක් සිදුවිය. ප්‍රහාරයට ලක්වීමෙන්, තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් අට දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් පැවැසෙයි.

පිහි ප්‍රහාරය එල්ල වූයේ ඊයේ (24) පැවැති උත්සවයක් අතරතුරේදීය. උත්සවය පැවැත්වූයේ සොලින්ගන් නගරයේ ආරම්භය සනිටුහන් කරමින් නගරයට වසර 650 ක් පිරීම නිමිත්තෙනි. සොලින්ගන් ජර්මනියේ ප්‍රධාන කාර්මික නගරයයි.

t

o

p