ගාසා සටන් විරාම සාකච්ඡාවට හමාස් දූත පිරිස ඊජිප්තුවට

August 24, 2024

ගාසා සටන් විරාම සාකච්ඡාට සහභාගී වීම සඳහා හමාස් නියෝජිත කණ්ඩායම ඊජිප්තුවේ කයිරෝ හමාස් හි ජ්‍යෙෂ්ඨ නිලධාරි ඉසාත් අල්-රිෂ්ක් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ එක්සත් ජනපද සහ ඊශ්‍රායල නියෝජිතයින් පසුගිය බ්‍රහස්පතින්දා කයිරෝ හි නව රැස්වීම් වටය ආරම්භ කළ අතර එහිදී සටන් විරාම යෝජනාවක් පිළිබඳ පවතින මතභේද විසඳා ගැනීමේ අරමුණින් දින දෙකක් පැවති බවයි.

සාකච්ඡා වල මැදිහත්කරුවෙකු ලෙස ඊජිප්තුව, එක්සත් ජනපදය සහ කටාර් රාජ්‍ය කටයුතු කරයි.

t

o

p