නව ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක්

August 23, 2024

නව ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඒ අනුව දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ https://pravesha.lk/en වෙබ් අඩවිය හරහා පහසුවෙන් මෙම E-Ticket පත් මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි.

එම වෙබ් අඩවියට තමන්ගේ ගමන් විස්තර ඇතුළත් කර මුදල් ගෙවීමෙන් අනතුරුව අදාළ ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමට හැකියාව පවතී.

t

o

p