ධීවරයින්ට හා තේ වගාකරුවන්ට අද(22)සිට සහනාධාරයක්

August 22, 2024

ධීවරයින්ට ඩීසල් සහ භූමිතෙල් සඳහා රුපියල් 25ක සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

ඊට අමතරව තේ වගාකරුවන් සඳහා රුපියල් 4,000ක පොහොර සහනාධාරයක් ද ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙම සහනාධාර අද (22) සිට ක්‍රියාත්මක යි.

t

o

p