මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප තැබූ පිරිස 36 දක්වා ඉහළට

August 14, 2024

ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 29ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 15ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 11ක් ලෙස නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 26ක් සහ වෙනත් පැමිණිලි 03ක් ලෙස සමස්ත පැමිණිලි 29ක් ලැබී ඇති බව සඳහන්.

මෙහිදි ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිල්ලක් වෙනත් පැමිණි 10ක් සහ නීතිරීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 355ක් ලැබී ඇති බවයි වාර්තා වෙයි.

t

o

p